ඔබගේ දරුවාගේ ගණිත හැකියාව වර්ධනය කිරීමට හොදම මග.

6 සිට 11 ශ්‍රේණිය දක්වා ගණිත ප්‍රශ්න පත්‍ර පංති මලාව.

ඵලදායී ප්‍රශ්න පත්‍ර පංති ක්‍රමය

විභාග සාර්ථකත්වය සඳහා පැය 1 ප්‍රශ්න පත්‍රය + පැය 1 සාකච්චාව

විශේෂඥ
මග පෙන්වීම

හොඳම ක්‍රම සමඟ පළපුරුදු ගුරුවරයෙකුගෙන් ඉගෙන ගන්න

පහසු Online ඉගෙනීම

Zoom මඟින් නිවසේ සිටම සහභාගි වන්න

දුර්වල සිසුන්ට විශේෂ අවධානය.

දරුවා කුමන මට්ටමක සිටියත් උසස් ප්‍රතිපලයක් වෙනුවෙන් සූදානම් කිරීම

ගණිත විභාගයේදී දරුවා සාර්ථක කිරීමට අපි සපයන විශේෂිත සේවාවන්

විභහග අනුමාන ප්‍රශ්න පත්‍ර පන්තිය

වේගය සහ නිරවද්‍යතාවය වැඩි දියුණු කිරීම සඳහා පැයක ප්‍රශ්න පත්‍රයක් සහ පැයක සාකච්ඡාවක්

පසුගිය විභහග ප්‍රශ්න පත්‍ර ආවරණය

6–11 ශ්‍රේණි සඳහා සියලුම පසුගිය ප්‍රශ්න පත්‍ර පුළුල් ලෙස ආවරණය කිරීම

පියවරෙන්
පියවර විසඳුම් ක්‍රම

නිවැරදි පිළිතුරට ළඟා වූ ආකාරය පැහැදිලිව දක්වන අයුරු පෙන්වීම

සෑම සිසුවෙකුටම පුද්ගලික සහාය

සෑම සිසුවෙකුටම චැට් හෝ ඊමේල් හරහා පුද්ගලික සහය

විශේෂ අනුමාණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව

විශේෂ අනුමාණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව මගින් විභාගයට හුරු කරවීම

විභහග කෙටි ක්‍රම

O/L විභාග සඳහා කාල කළමනාකරණය සහ ලකුණු ලබා ගැනීමේ ක්‍රම

About Our Classes

ගණිත විශයේදී සිසුන් සාර්ථක කරවීම වෙනුවෙන් අපි කැපවී සිටින්නෙමු.

මෙය 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය සිසුන් දක්වා ඇති විභාග සැලසුම් ක්‍රමවේදයක් සහිත හොඳම online ගණිත පංතියකි. අපගේ පහසු online ඉගැන්වීමේ මාර්ගය, පසුගිය ප්‍රශ්න පත්‍ර අභ්‍යාසය, සවිස්තරාත්මක සාකච්ඡාව සහ පුද්ගලික මාර්ගෝපදේශය සිසුන්ගේ විශ්වාසය හා ප්‍රතිඵල වැඩි දියුණු කරයි.

Scroll to Top