අපි ගැන
Ceylon Maths Space (CMH) අප විශ්වාස කරන්නේ සෑම දරුවෙකුටම නිවැරදි මගපෙන්වීම සහ නිවැරදි පුහුණුව ලබා දුන් විට ගණිතයේ හිනි පෙත්තටම ගමන් කළ හැකි බවයි. ශ්‍රේණි 6 සිට 11 දක්වා සිසුන් සඳහා අපගේ online ප්‍රශ්න පත්‍ර පංති නිර්මාණය කර ඇත්තේ මූලික සංකල්ප ශක්තිමත් කිරීම, විභාග විශ්වාසය ගොඩනගා ගැනීම සහ පාසල් හා ජාතික විභාගවල ඉහල ප්‍රතිඵල සඳහා සූදාම් කිරීම සඳහාය. සෑම සතියකම පැවැත්වෙන ප්‍රශ්න පත්‍ර සැසියකින් පසු සවිස්තරාත්මක සාකච්ඡාවක් යොදාගනිමින් සිසුන්ට නිවැරදිව පිලිතුරු සපයන අකාරය පුහුණු කිරීම පමණක් නොව තම ගැටලු හඳුනාගෙන ඒවා නිවැරදි කිරීමටත් අවස්ථාව සලසාදෙයි. පසුගිය O/L ප්‍රශ්න පත්‍ර, පළාත් පාසල් ප්‍රශ්න පත් හා නවතම ආදර්ශ් ප්‍රශ්න මත අවධානය යොමු කරමින්, CMH කැපවී ඇත්තේ සිසුන්ට ශක්තිමත් ගණිත පදනමක් ගොඩනගා ගැනීමට සහ ඔවුන්ගේ අධ්‍යාපනික අරමුණු සාර්ථක කර ගැනීමටය.